News
පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම සමත් විය ...
YouTube අවකාශය තුළ ග්‍රාහකයින් (subscribers) මිලියන 400 සීමාව පසුකල ලොව පළමු හා එකම නාලිකාව බවට ජේම්ස් ස්ටීවන් ඩොනල්ඩ්සන්ගේ ...
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය. පළමු කුඹල් පෙරහර උතුරු දිසාභිමුඛව වීථි සංචාරය ඇරඹුණේ අද පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතිනි. පළමු කුඹල් ...
BYD ATTO 3 ඇටෝ ත්‍රී වර්ගයේ මෝටර් රථ දහසක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර තබාගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ...
21 වැනි සියවසේ මානුෂීය ඛේදවාචකය බවට පත්වෙමින් ඇති ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ශෝකාලාපය ලොව පුරා රැව් දෙද්දී, පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා වාර්තා වූ ගාසා තීරයේ පලස්තීනුවන්ගේ මරණ සංඛ්‍යා ...
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස තුන්ඉරියව් ...
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ ...
වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබේ. අගෝස්තු මස පළමු වැනිදා සිට ...
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් එළැඹෙන ...
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ...
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 25%ක් බව නිවේදනය කර තිබේ ...
මෙම පෙත්සම අද (29) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results